Our Classes

About Elite Maths ..............................

ගණිතය යනු හුදෙක් සමීකරණ කටපාඩම් කිරීමක් නොව, දරුවෙකුගේ තර්කානුකූලව සිතීමේ හැකියාව වර්ධනය කිරීමකි. සාම්ප්‍රදායික පන්ති කාමරයක විශාල ළමුන් පිරිසක් අතරේ අතරමං වන දරුවන්ට, 'සෑම දරුවෙකුටම පුද්ගලික අවධානය' ලබා දෙමින් ගණිතය ඉතා සරලව හා ප්‍රායෝගිකව ඉගැන්වීම Elite Maths අපගේ අරමුණයි. අපගේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ප්‍රමාණයෙන් නොව, ප්‍රමිතියෙන් ඉහළම අධ්‍යාපනයක් ලබා දෙමින් සෑම දරුවෙකුටම ගණිතය විෂය කෙරෙහි ඇති බිය නැති කර ඔවුන්ව සාර්ථකත්වය කරා මෙහෙයවීමයි

Scroll to Top